කොණ්ඩෙ කේ්රල් සුදු අයියෙක් දැක්කාම
හැඩට ඉන්න කලූ කොල්ලෙක් දැක්කාම
බයික් පදින ගති අයියෙක් දැක්කාම
හැරී බලයි කෙල්ලන් ඇස් ගස්සාම
සුදු, කලු, බයික් ඇති අයියල දකින නිතී
කෙල්ලන් කැමති උන් හා භජනයට වෙතී
චොක්ලට්,අයිස් ,මල් කොල්ලන් ගෙන් ලැබෙතී
ආලය නැගෙන විට හදවත කැවෙයි කිතී
කොල්ලන් අතර වීනස් දෙව් දුව වෙන්න
කැපිලා පේන තැනකට විත් ඉදගන්න
ටියුෂන් සර්ගෙන් පොඩි බැල්මක් ගන්න
කෙල්ලන් හදයි හැමවිට එක වී ඉන්නකරදරයෙදි පොඩි අවුලෙදි දිවෙන සැණේ
ද`ග කෙල්ලන් වෙයි පන්තියේ ඈත කොනේ
වැදගත් යැයි කියන කෙල්ලන් ඇතත් පොතේ
හිත හො`ද කෙල්ලෝ පන්තියෙ අන්තිමයො නොවේ
සමයන්
ReplyDeleteඅමුතු ගතියක් තියනව :D
ReplyDeleteekanam aththa thamai neda
ReplyDelete